🏡 කෑගල්ල නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-326)
🟢 ලිපිනය - කරඩුපන , කෑගල්ල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 14
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 3000
🟢 සූර්ය උණු වතුර පද්ධතිය
🟢 CCTV
🟢 ළිං ජලය , නළ ජලය
🟢 කෑගල්ල නගරයට - 3km
🟢 මාවනැල්ලට - 8km
🟢 නුවර - කොළඹ ප්රධාන මාර්ගයට - 100m
🟢 පුලුල් මාර්ග
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------------------------------
🏡 Modern two-storey house for sale in Kegalle (SSPH-326)
🟢 Address - Karadupana, Kegalle.
🟢 Land size - 14 perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living room
🟢 Kitchen
🟢 Sq ft - 3000
🟢 Solar hot water system
🟢 CCTV
🟢 Well water & tap water
🟢 To Kegalle town - 3km
🟢 To Mawanella - 8km
🟢 To Kandy - Colombo main road - 100m
🟢 Wide roads
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds