🏡✨ ගම්පහ ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට කදිම අවස්ථාවක්! ✨🏡
📍 ට්රැක්මො හංදියට සමීපව | නුවර පාරට මීටර් 800යි
නිස්කලංක හා වටිනා නේවාසික පරිසරයක පිහිටි, පදිංචියට සුදුසු නවීන දෙමහල් නිවසක් දැන් විකිණීමට!
💎 Property Highlights
▪️ පර්චස් 09ක ඉඩම
▪️ වර්ග අඩි 1,800ක නවීන නිවස
▪️ නිදන කාමර 04 | බාත්රූම් 02
▪️ Spacious Living Area
▪️ Car Porch | Roller Gate
▪️ අඩි 30 සහ 20 පළල මාර්ග
▪️ සියලු අනුමැතීන් සහිතයි
🚗 කඩවත | කිරිබත්ගොඩ | බැලුම්මහර | ගම්පහ නගර වෙත පහසුවෙන් ළඟාවිය හැකි විශිෂ්ට ස්ථානයක්.
🌟 පදිංචියට හෝ අනාගත ආයෝජනයකට — වටිනාකමක් එක් කරන නිවසක්!
📞 මෙවැනි වටිනා දේපළක් මඟහැර නොගන්න. වැඩි විස්තර සඳහා අදම අමතන්න!
🔴 නිවස නැරඹීම සති අන්තයේ පමණි.