MODERN LUXURY HOUSE FOR SALE IN PILIYANDALA
පර්චස් 9.2 ක, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන තනිමහල් නිවස විකිණීමට.
Super luxury Modern single story Almost BRAND NEW house for sale in Piliyandala, Polgasowita.
On Diyakada Road.
100 m To Piliyandala - Diyakada bus route.
3.5 km To Colombo - Horana Main road.
20 feet wide carpet road.
In Gated Community.
Well secured location.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed almost brand new Uncommon spacious house.
2 Large Bedroom with AC.
2 Modern Bathroom ( 1 Outside ) with ROCCELL Bathware & Hot Water.
Large sitting area.
Dining area.
Modern pantry with cupboards & 4 Burner Cooker.
Parapet wall.
Roller gate & Wicket Gate.
Garage.
3 Vehicle parking.
Landscaped beautiful large garden.
CCTV.
AC.
Hot water.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
Modern bathroom fittings.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
9.2 Perches land.
Clear title.
Plan approved with COC.
Price 18.5 million ( 185 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව පොල්ගස්ඕවිට අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 9.2 ක් සහිතයි.
පිලියන්දල - දියකඩ බස් පාරට මී. 100.
කොළඹ - හොරණ ප්‍රධාන පාරට කි.මී. 3.5
පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්.
අඩි 20 පාර.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කැබලිකර විකුණූ ඉඩමක ( Gated Community ) පිහිටා ඇත.
පළපුරුදු ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් නිවස නිර්මාණය කර ඇත.
AC සහිත විශාල කාමර 2.
උනුවතුර සහිත නවීන නාන කාමර 2. ( එකක් පිටතින් ).
විශාල සාලය.
කෑම කාමරය.
නවීන කබඩ් සහ උදුන සහිත පැන්ට්‍රිය.
වාහන 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර විශාල මිදුල.
CCTV.
Hot water.
AC.
සම්පූර්ණ ටයිල්.
නවීන නානකාමර කට්ටල.
ෆිනිශින් වහලය.
සිවිලින් ෆෑන්.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 9.2
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි වූ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 185.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Super Luxury Modern House for Sale - Piliyandala
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 47,500,00035 days
Super Luxury Modern House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,00052 days
Modern Luxury Single Storey House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,00021 days
Modern Luxury 2 Storey House for Sale - Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00010 days
