Modern Luxury Home | Triple Floor | Gampaha District
📏 පර්චස් 48ක් – නිස්කලංක, සාමකාමී, ඉතා වටිනා ප්රදේශයකි
💰 පර්චස් 1ක් = ලක්ශ 4ක් පමණවටිනා ප්රදේශයකින්
🏠 නිවසේ විශේෂාංග:
🔹 තට්ටු 3කින් සමන්විත Modern + Luxury Concept එකක් (Architect designed )
🔹වර්ග අඩි 3422ක් විශාල නිවස.
🔹 නිදන කාමර 4 ක්.
🔹 විශාල සාලය, කෑම කාමර 2ක් හා සාලයට විවර මුලුතැන්ගෙය සහ ප්රධාන මුලුතැන්ගෙය.
🔹 Attach Bath Room / (A/C) සහිත ප්රධාන කාමරය
🔹 සෑම කාමරයකටම වෙන වෙනම Balconies.
🔹 විශාල එළිමහන් 3 වන තට්ටුව සහ සම්පූර්ණ Amano වහලය.
🔹 නල ජලය + නල ලිදක්, තෙකලා විදුලිය.
🔹 ගරාජය, වට තාප්පය සහ ගේට්ටුව.
🔹 කුබුක් දැව පඩිපෙල.
📍 ස්ථානය:
❗ප්රධාන බස් මාර්ගයට (කිරිදිවෙල -වැලිවේරිය) – 80m (1 min)
❗කිරිදිවෙල නගරයට – 3.5km (9min)
❗වැලිවේරිය නගරයට– 10km (22min)
❗යක්කල නගරයට – 14km (29min)
❗බැලුම්මහර හංදියට – 15km (30min)
❗නිට්ටඹුව නගරයට – 15km (34min)
❗ගම්පහ නගරයට – 18km (36min)
🏥 පාසැල්, රෝහල්, pharmacy, සුපිරි වෙළඳසැල් සහ සියලු පහසුකම් අසළම ඇත
💰 මිල – රු. 4,000,0000/- (සාකච්ඡා කළ හැක)
✅ සුපිරි නිවසක්.
✅ නිස්කලංක පරිසරයක පිහිටිම.
✅ විශාල පවුලකට හෝ ආයෝජන අරමුණකට සුදුසුයි (Rest House)