Modern Luxury Brand-New Box Type House For Sale From Athurugiriya
Luxury Two Story House for Sale in Athurugiriya (PRIME CITY)
* Architecturally Designed Super Luxury House Built & Ready For Sale Athurugiriya
* 9.6 p
* 2950 SQFT
* 20 Feet Wide Access Rds
* 4 Bedrooms
* 4 Bathrooms ( Hot-Water )
* Servant Room & Toilet
* Large Living With Double Height Ceiling - Chandelier Lights & Modern Light Fittings
* Fully Fitted Open Pantry Made out of Teak Wood & Equipped With 4 Burner Hob - Cooker Hood - Double Basin Sink
* 1st Floor Lobby Area - Bedrooms With Balconies & a Roof-Top
* Entire House With Rocell Tiles - Bath Fittings & Accessories
* House Designed With Ample Light & Ventilation
* Clear Documents With COC
* All 4 Sides Parapet Walls With Remote Roller & Wicket Gates
* 2 Vehicles Parking Car Porch
* Landscaped Garden
* Only 300 meters to Athurugiriya Kaduwela Rd
* Only 5 min Drive to Athurugiriya Town
* Asking Only Rs. 44/= Million NEGOTIABLE
@ අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට 300 M
@ අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට 300 M
@ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2.5 Km
@ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට 04 KM
@ මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට 05 KM
@ අතුරුගිරිය මුස්ලිම් දේවස්තානයට 2.9 KM
@ අතුරුගිරිය කතෝලික දේවස්තානයට 3KM
@ ඉහල නේවාසික ප්රදේශයකි
@ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද හා පිලිගත් ඉදිකිරීම් ඉන්ජිනේරු වරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද අංඝසම්පූර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවස (සියළු වාස්තු දෝෂ මගහැර ඉදිකර ඇත)
@ පර්චස් 9.6 ක භූමි ප්‍රමාණයෙන් යුත් ඉඩම හා වර්ග අඩි 2950 ප්‍රමාණයෙන් ඉදිකර ඇති නව නිවස
@ නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය
@ සම්පූර්ණ කරන ලද නිදන කාමර 04ක් හා නාන කාමර 04ක් සමගින් රොසෙල් බාත්වෙයාර් හා ලංකා ටයිල් යොදා ගනිමින් ෂවර් කියුබිකල් හා උණුවතුර පහසුකම් සමඟ නිමකරන ලද නවීන නාන කාමර
@ අලංකාරව සකසනලද ඉහල මාලය (Rooftop)
@ ඉඩකඩ සහිත නිවීන මුලුතැන්ගෙය (ගෑස් බර්නර් හා කුකර් හුඩ් සවිකරන ලද නවීන පැන්ට්‍රිය )
@විශේෂයෙන් සකසන ලද උද්‍යානය
@ සේවක නානකාමර හා පිටත මුළුතැන්ගෙය
@ වාහන දෙකක් නැවතීමේ පහසුකම් හා රෝලර් ගේට්ටු යොදා නිම කර ඇත
@ නිරවුල් ඔප්පු.
@ බැංකු ණය ලාබා ගැනීමේ හැකියාව.
@ ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත
අපේක්ෂිත මුදල මිලියන 44 /- (Price can be negotiate)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New Box Type House For Sale In Athurugiriya Walgama
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,000,00032 days
Brand-New Modern House From Athurugiriya Off Habarakada Junction
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 32,000,00051 days
Tastefully Built Super Luxury Brand-New House From Athurugiriya
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 44,000,00027 days
Brand New Luxury Two story House for Sale in Athurugiriya - Walgama
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 36,000,00052 days
