Modern House for sale in Piliyandala Kahathuduwa
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
This Beautifully designed brand new modern house is located in a highly residential area. Situated just minutes away from the Kahathuduwa High-way interchange.
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයෙන් නවීන පන්නයට සැදූ අලංකාර තනිමහල් නිවස විකිණීමට.නිදන කාමර 3කින් සහ නාන කාමර 2කින් සමන්විත නිවස මනා ලෙස ඉඩ කළමණාකරණය කර සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිවස ඉදිකර ඇත. වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩපහසුකම් සහිත විශාල මිදුල .
මිල ලක්ෂ 260යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area - 1250 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉3 Bedrooms
👉2 Bathrooms
👉Kitchen with pantry cupboards
👉Large living
👉Dining area
👉Garden wall surrounded
👉Land caping garden
👉Fully tiled
👉Sliding gate
👉Clear deed with COC
👉Pipe born water
👉No blind wall
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟔 𝐌 | 𝟐𝟔𝟎 𝐥𝐚𝐤𝐬 - Negotiable
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 1.5 kms to Kahathuduwa High-way interchange
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
12th of july..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Luxury Modern House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 39,500,00010 days
Single Storey Modern House for Sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00049 days
Architecture Designed Modern House for sale Piliyandala Kahathuduwa
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00047 days
Brand new Modern house for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00043 days
