First Floor of a Modern House Available for Rent in Matara
Location – Pamburana, Matara
House Size – 2,200 Sq. Ft.
Land Extent – 27 Perches
This modern three-storey house features fully tiled flooring throughout and is situated in a calm, peaceful neighborhood. It is only 75 meters from the Matara–Colombo main road, 5 minutes to Polhena Beach, and 5 minutes to Matara Town. The property is within walking distance of Rahula College and Sujatha Vidyalaya. Ideal for residential living, an office, or a holiday retreat.
# First Floor
Living Room, TV Lobby, 2 Bathrooms, 4 Bedrooms (including 1 Bedroom with an Attached Bathroom), Pantry, Dining Area, 2 Spacious Balconies, and a Garage with a Remote-Controlled Gate.
# Upper Floor
An Open Rooftop Terrace with One Room. (No occupants.)
* Separate Entrance for Each Floor.
* Three-Phase Electricity.
* Automatic roller door facility
* SLT Landline Telephone Connection.
* PEO TV Connection.
* SLT Fiber Internet Connection.
* 5G Coverage Available for All Mobile Networks.
* Provision Available for Air Conditioner (AC) Installation.
+ Available for Rent With or Without Furniture.
+Available for Long-Term Rental on a Room by Room Basis.
+ Monthly Rent: Rs. 75,000
+ Rental Price is Negotiable.
+ For more information, please contact us by Phone or WhatsApp without delay.
මාතර නවීන නිවසක පලමු මහළ කුලියට දීමට ඇත
ස්ථානය - පඹුරන, මාතර
නිවාසයේ ප්රමාණය - වර්ග අඩි 2200
ඉඩමේ ප්රමාණය - පර්චස් 27 යි
නවීන මහල් 03 කින් යුත් නිවසෙහි බිම සම්පූර්ණයෙන් ටයිල් වලින් නිමවා ඇති අතර සන්සුන්, සාමකාමී ප්රදේශයක පිහිටා ඇත. මාතර-කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 75 යි. පොල්හේන වෙරළට මිනිත්තු 5 යි, මාතර නගරයට විනාඩි 5 යි. රාහුල, සුජාතා පාසල් වලට ඇවිදින දුරින් නිවස පිහිටා ඇත. කාර්යාලයකට , නිවාඩු නිකේතනයකට හෝ පදිංචිය සඳහා සුදුසුය.
# පළමු මහල
විසිත්ත කාමරය, රූපවාහිනී ලොබිය, නාන කාමර 2 යි, නිදන කාමර 4 යි (ඇටැච් බ්රාත්රූම් සහිත නිදන කාමරයක් ඇත), පැන්ට්රිය, කෑම කාමරය, තරමක් විශාල බැල්කනි 2 ක්, දුරස්ථ පාලක ෙග්ට්ටුවක් සහිත ගරාජයක් ද ඇත.
# ඉහළ මහල
එක් කාමරයක් සහිතව අහසට විවෘත රූෆ් ටොප් එකක් ඇත.( කිසිවෙකු නොමැත)
* මහල් සදහා වෙන වෙනම පිවිසුම.
* තෙකලා විදුලිය.
*Automatic roller door පහසුකම.
* SLT ලෑන්ඩ් ලයින් දුරකථන සම්බන්ධතාවය.
* Peo-Tv සම්බන්ධතාවය.
* SLT Fiber සම්බන්ධතාවය.
* සියලුම දුරථන ජාලා සඳහා 5G coverage එකද සහිතයි.
* AC සවිකිරීම සඳහා පහසුකම් ඇත
+ ගෘහ භාණ්ඩ සමඟ හෝ නැතිව කුලියට දීමට බලාපොරොත්තුවේ.
+ කාමර වශයෙන් දිගු කාලීනව කුලියට දීමට බලාපොරත්තුවේ.
+ මාසික කුලිය රු: 75,000
+ මිල ගණන් කතාබහ කොට වෙනස් කළ හැකිය.
+ වැඩි විස්තර සදහා නොපමාව දුරකථනය හෝ WhatsApp ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Modern House for Sale in Horana -DIL037H
Bedrooms: 5 | Bathrooms: 3MEMBERKalutara, Houses For SaleRs 38,000,0001 day
House for Rent Anguruwatota
Beds: 2 | Baths: 1Kalutara, House RentalsRs 30,000 /month4 days
Modern 4-Bedroom House for Sale in Pokunuwita
Bedrooms: 4 | Bathrooms: 3MEMBERKalutara, Houses For SaleRs 23,500,00024 days
Brand New Modern House for Sale in Horana
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 17,000,00018 days