ගංවතුරට යට නොවනා රාගමට, කඩවතට සහ ගනේමුල්ලට මැදිව නවීන තනි මහල් නිවසකි.
අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් පැරණි මිලටම වාස්තුවිද්‍යානුකූලව වූ මෙම නිවස සුන්දර වෙලකට මායිම්ව කඩවත-ගනේමුල්ල පාරේ, පොකුණු හන්දියට මීටර් 900 ක් දුරින් පදිංචි නොවූ නවීන තනි මහල් නිවස විකිණීමට.
🔸(ගංවතුර ආපදාවෙන් තොරයි)🔸
කඩවත, ගනේමුල්ල පාර, වැලපිල්ලාව හන්දිය ආසන්නයේ
සහ
රාගම, තේවත්ත පල්ලියට නුදුරු, ගැමුණු මාවතෙන්, පොකුණු හන්දිය පාරෙන් ළඟාවිය හැකි පුද්ගලික ඉඩමක පිහිටි සුන්දර වෙලකට මායිම් වූ
නවීන පදිංචි නොවූ තනි මහල් නිවසක් විකිණීමට.
පර්චස් 8.
නිදනකාමර 3
යාබද නාන කාමර 1යි
ඇතුළත නාන කාමර 1
ආලින්දය, කෑම කාමරය සමග මුලුතැන්ගෙය.
රිය ආලින්දය සමඟ වැරන්ඩාව
Finishing වහලය සමග අමානෝ වැහි පීලි
උණුවතුර Line සමග ටැප්.
AC ලයින්
උසස් තත්ත්වයේ නාන කාමර කට්ටල
නවීන පැන්ට්‍රිය
🔹වාහන දෙකක් නැවැත්විය හැකි අලංකාර ගෙවත්ත
🔹සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරය
🔸නළු ජලය
🔸පුලුල් මාර්ග
රාගමට මිනිත්තු 7යි.
බටුවත්ත සහ ගනේමුල්ල දුම්රිය පොළට මිනිත්තු 6යි.
කඩවතට මිනිත්තු 8යි.
වත්තල, ගම්පහ, ජාඇල, කඳානට, කිරිබත්ගොඩට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 8යි.
▫️️වර්ග අඩි 1300 යි
වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්‍යාත්මකව නිමකර ඇත.
මිළ ලක්ෂ 197යි.
(මිලියන 19.7 යි.)
මිල සාකච්ඡා කරගත හැක.
🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු (බැංකු ණය ගත හැක.)
✨️සියනෑ REAL ESTATE✨️
BRAND NEW Single Storey House For Sale near
Kadawatha-Ganemulla Road.
Near Pokuna Junction, Thewatte Road.
🔹(NO FLOOD AREA)🔹
Near Ragama Thewatte Basilica Church, Pokuna junction Road.
Facing Paddyfield.
🔹7 Minutes to Ragama Town & Kadawatha.
🔸3 Bed Rooms
🔸1 Attached Bath Room & 1 Inside Bathroom
🔸Living
🔸Dining
🔸Pantry
🔸Beautiful Garden with Landscaping.
Two Vehicle Access
Hot Water Lines & AC Lines.
Finishing Roof with Modern Pantry
🔹Calm and Quiet Area.
Tap Born Water
Parapet wall and Gate.
Close to Kandana, Ragama, Ganemulla, Wattala, Gampaha, ja ela. Kiribathgoda
▫️️1300 Sq.Ft.
▫️️8 Perches
197 Laks
19.7 Millions
Negotiable
🔹Clear Documents, All Plans Approved.
Bank Loan can be Arranged.
Call us for More Details
✨️සියනෑ Realestate✨️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Modern Brand New Single Storey House For Sale near Ragama, Calm Area.
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,700,00023 days
Beautiful Modern Brand New Single Storey House For Sale near Kadawatha.
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,700,00023 days
Brand New House near Ragama-රාගමින් නවීන තනිමහල් නිවසක් වෙලකට මායිම්ව
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,700,00059 days
Ragama Brand new House for Sale-රාගම ආසන්නයෙන් ගංවතුර නැති නවීන නිවස
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,700,00015 days
