Modern Brand New House for Sale in Bandaragama
පර්චස් 10 ක ඉඩමක Blind Walls නැති, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන තනිමහල් නිවස විකිණීමට.
Super Luxury Modern Single Story Brand New House for Sale in Bandaragama, Welmilla.
with 10 Perches Land.
Just Drive to Kesbewa & Bandaragama Towns.
Situated in Blocking out Land.
Facing 20 Feet Wide Road.
Very Decent Neighborhood.
Calm & Peaceful Area.
Very Convenient Location.
Constructed the House Using High Quality Materials.
Doors, Windows & Pantry Cupboards Finishing with Jack Woods.
Architectural Designed Brand New Uncommon Spacious House.
3 Large Bedroom with Attached Bathroom.
2 Modern Bathroom.
Large Sitting Area.
Separate Dining Area.
Tv Room.
Modern Pantry with Cupboards Finishing with Jack Woods, Granite Top, Burner & Cooker Hood.
Beautiful Terrace.
Servant Bathroom.
Parapet Wall.
Roller Gate & Wicket Gate.
Garage.
2 Vehicle Parking.
Landscaped Beautiful Large Garden.
Ac Provisions.
Hot Water Provisions.
Fully Tiled with Lanka Tile Brand.
Finishing Roof.
Ceiling Fans.
High Quality Bathware.
Modern Electrical Fittings & Lampshade.
Easy Access to Kesbewa, Bandaragama, Panadura, Moratuwa University, Kdu Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle Road & Highway.
10 Perches Land.
Clear Title.
Plan Approved with Coc.
Price 25 Million ( 250 Lacks ) Negotiable.
Strictly No Brokers Please.
බන්ඩාරගම නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 10 ක් සහිතයි.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්.
කැස්බෑව සහ බන්ඩාරගම නගරයන් අතර.
අඩි 20 පාරට මුහුණලා.
කැස්බෑවට, පිලියන්දලට, බන්ඩාරගමට, පානදුරට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, Kdu රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත.
Blind Walls නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
අතිවිශාල කාමර 3.
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
නවීන නාන කාමරය 2.
සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
Tv කාමරය.
කොස් ලීයෙන් නිමවූ, ගෑස් උදුන, ග්‍රැනයිට් Top සහිත නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
අලංකාර Roof Terrace.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
අලංකරනය කල විශාල මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
Hot Water.
Ac සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නානකාමර කට්ටල.
සිවිලින් ෆෑන්.
ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
Coc ඇත.
අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන තනි මහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 250.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Modern Luxury Brand New House for Sale in Bandaragama Kidelpitiya
Bedrooms: 4, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 23,000,00036 days
Brand New House for Sale in Bandaragama
Bedrooms: 3, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 9,500,00031 days
Kidelpitiya Brand New House for Sale Bandaragama
Bedrooms: 3, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 23,000,00041 days
පදිංචියට සෑදූ Brand New House for Sale - Bandaragama
Bedrooms: 3, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 9,500,00034 days
