Modern 3 Bedrooms House for sale in Piliyandala Batuwandara
𝐓𝐰𝐨 𝐬𝐭𝐨𝐫𝐲 𝐥𝐮𝐱𝐮𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
කැස්බෑව හන්දියට ආසන්නයෙන් ජඹුරලියෙන් නවීන පන්නයට ඉදිකරන ලද නිදන කාමර 3ක සහ නාන කාමර 2ක තනිමහල් නිවස විකිණීමට.
නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත.සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවසහි මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර නිවස වටා තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත. නිදහස් වටපිටාවකින් සමන්විත නිස්කලංක පරිසරයක මෙම නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 245යි. විස්තර සදහා අමතන්න.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 8 Perches
🔹 Floor area - 1600 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms with hot water
👉 Master bedroom has an attached bathroom
👉 Large living & dining area
👉 Kitchen with pantry cupboards
👉 Fully tiled
👉 Finishing roof
👉 Car porch
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 10 minutes to Kesbawa junction
Very close to Piliyandala town & Other Necessary Places. All documents are clear . Highly residential area and very good neighborhood.
Price 24.5 Million - negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
23rd apr
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand new Modern House for sale in Piliyandala Batuwandara
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 24,500,0001 day
3 Bedrooms Modern Villa for Sale at Canterbury Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 44,000,00041 days
3 Bedrooms House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,500,00041 days
3 Bedrooms House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,000,0003 days
