🏡 Modern 2 story house house for Sale in Kesbewa (SSPH-376)
🟢 Address - Pasal mawatha, halpita, Kesbewa.
🟢 Land Size - 12 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2800
🟢 Separate servant toilet
🟢 2 vehicle parking space
🟢 To Kesbewa town - 2.5km
🟢 To southren expressway - 3km
🟢 To 120 bus route - 400m
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 කැස්බෑව - නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-376)
🟢 ලිපිනය - පාසල් මාවත, හල්පිට, කැස්බෑව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 12
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2800
🟢 සේවක වැසිකිළිය
🟢 වාහන 2ක් නැවැත්වීමේ ඉඩකඩ
🟢 කැස්බෑව නගරයට - කිලෝමීටර 2.5
🟢 දකුණු අධිවේගී මාර්ගයට - කිලෝමීටර 3
🟢 120 බස් මාර්ගයට - මීටර් 400
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු