MODERN 2 STORY HOUSE FOR SALE IN PILIYANDALA
විදේශගතවීම සඳහා ඉක්මනින් විකිණීමට.
පර්චස් 10.5 ක ඉඩමක BLIND WALLS නැති, මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති නවීන දෙමහල් නිවස විකිණීමට.
පිලියන්දල නගරයට ආසන්නව මඩපාත ඉන්දන පිරවුම්හල අසල.
කැබලි කර විකුණූ ඉඩමක පිහිටා ඇත.
URGENT. DUE TO MIGRATION.
Luxury Modern 2 story house for sale in Piliyandala, Madapatha.
Just drive to Piliyandala town.
Near Madapatha Filling Station.
Situated in Blocking Out land.
20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
Architectural Designed brand new Uncommon spacious house.
4 Large Bedroom with AC.
2 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
Bar Counter on Rooftop.
TV Room.
Modern pantry with cupboards.
Balconies.
Servant Bathroom.
Parapet wall.
Roller gate & Wicket Gate.
3 Vehicles parking.
Landscaped beautiful garden.
AC Provisions.
Fully tiled.
ROCELL Bathware.
Finishing Roof.
Rooftop.
Bar Counter.
KDK Ceiling fans.
Hot water.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
10.5 Perches land.
Clear title.
Plan approved with COC.
Price 32 million ( 320 lacks ).
Visit & give offer. URGENT. Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල, නගරයට ආසන්නව සුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
මඩපාත ඉන්දන පිරවුම්හල අසල.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 10.5 ක් සහිතයි.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
අඩි 20 පාර.
පිලියන්දල - මඩපාත බස්පාරට මී. 400.
පිලියන්දල - මාකන්දන බස්පාරට මී. 30.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත.
BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
පදිංචියට සෑදූ නිවස.
අතිවිශාල කාමර 4. ( 1 AC ).
උනුවතුර සහිත නවීන නාන කාමරය 2.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
ගරාජය.
බැල්කනි.
වාහන 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
Bar Counter on Rooftop.
Hot water.
AC.
සම්පූර්ණ ටයිල්.
ROCELL නානකාමර කට්ටල.
KDK සිවිලින් ෆෑන්.
ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 10.5
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි වූ නවීන දෙමහළ් නිවස විදේශගතවන බැවින් ඉක්මනින් විකිණීමට.
මිල ලක්ෂ 320.
පරීක්ෂාකර බලා ඔබගේ මිල ලබාදෙන්න.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Modern Luxury 2 Storey House for Sale - Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00023 days
Super Luxury Modern 2 Storey House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,0004 days
2 Storey House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,0009 days
2 STORY HOUSE FOR SALE IN PILIYANDALA DOLEKANATTA
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 9,500,00020 days
