4 WEEK USE
ORIGINAL SAMSUNG SMART TV 32inch
NEGAMBO SINHAGIRI එකෙන් මිලදිගත්තෙ
2029 වෙනකල් ORIGINAL SAMSUNG වගකීම තියෙනව
BILL AVAILABLE
FULL SET BOX
මම මිලදිගත්තෙ 65000LKR
සාදාරන මුදලකට මෙම වටිනා TV එක විකිණීමට .
ROOM එකට ගත්තෙ මුවිස් බලන්න...
3,4 WEEK වගේ උපරිම පාවිච්චි කරල තියෙන්නෙ
දුවිලි, ඩස්ට් මුකුත් නැ NEW CONDITION එ විදියටම
BOX එක්කම.