Mobile phones for parts.
මෙතන තියන ඔක්කොම phones ඔයා ගානට දෙනවා, වෙන වෙනම විකුණන්නෙ නෑ. ඕන කෙනෙක් ඉන්නවනම් contact කරන්න. ඉක්මනින් ඉල්ලන කෙනෙකුට දෙනවා. phone repair කරන කෙනෙකුට හරි parts ගන්න කෙනෙකුට හරි වැදගත් වෙයි.Plz Genuine buyers contact me.This is the last price too.