Vacancies available for a Trained or Trainee Recruit at the Mobile Repair Shop located in Battaramulla, Read below requirements carefully and call us for an interview
බත්තරමුල්ලෙහි තිබෙන අපගේ ජංගම දුරකථන ආයතනයට දුරකථන අලුත්වැඩියා කටයුතු සඳහා පුරප්පාඩු ඇත, පහත සදහන් විස්තර හොඳින් කියවා සම්මුඛ පරීක්ෂණය සඳහා අප අමතන්න.
• Attractive Salary for those who have experience in:
( පහත දැක්වෙන පළපුරුදුදු ඔබටත් තිබෙන්නේ ආකර්ෂණීය වැටුප් ලබා ගත හැකි. )
• Ability to Replace Display
( Display මාරු කිරීමට ඇති හැකියාව )
• Ability to Diagnose a faulty motherboard
( Motherboard දෝෂ හඳුනා ගැනීමේ හැකියාව )
• Ability to Replace IC & Other components
( IC සහ අනෙකුත් සංරචක ප්රතිස්ථාපනය කිරීමේ හැකියාව )
• Age must be below 35 years
• වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
• Salary Up to 65,000/- ( depends on the experience )
• වැටුප 65,000 දක්වා.( පළපුරුද්ද මත වැටුප තීරණය වේ.)
• Trainees also can apply for the Job
( පලපුරුදු නැති පුද්ගලයන්ටත් අයදුම් කළ හැකිය )
• Full time basis,
( Holiday on all Poya & Mondays )