📱 Strong Metal Phone Stand එකක්! 🔥
ඔබගේ Phone එක පහසුවෙන් තියාගන්න පුළුවන් ශක්තිමත් ලෝහයෙන් නිෂ්පාදිත Phone Stand එකක්. 💪
🔄 360° කරකවිය හැක
📏 උස අවශ්‍ය පරිදි වෙනස් කළ හැක
📱 Phone එක Stand එකේ තිබියදීම Charge කරන්න පුළුවන්
🏠 අවම මිලකට ඔබේ නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම ඇත
✨ වැඩට, පාඩම් කරන්න, වීඩියෝ බලන්න වගේ ඕනෑම අවස්ථාවකට සුදුසුයි!
📞 දැන්ම අමතන්න / Order කරන්න!