Phones for parts.
මෙතන තියන phones අපේ ගෙදර අය පාවිච්චි කරපු phones තමයි. අලුත් phone ගනිද්දී අයින් කරපුවා. ඔතන තියන blue color පොඩි phone එක තාමත් වැඩ කරනවා. 1100 එකේ housing එක තමා අව්ල තින්නේ එකත් කලින් වැඩ කර කර තිබුණා. ඔතන තව full touch phones 2ක් හා කළු පොඩි phones 3 තියනවා ඒවනම් වැඩ නෑ. Phones repair කරන කෙනෙකුට හරි parts වලට හොයන කෙනෙකුට හරි set වෙයි.💪💪 ඔතන තියන ඔක්කොම phones ඔයා ගානට දෙනවා.🤩😍 Phones වෙන වෙනම නම් විකුනන්නේ නෑ.
මිල ගණන් තව පොඩ්ඩක් එහා මෙහා කරලා දෙන්න පුළුවන්.
Plz genuine buyers contact me.
Thank you.