""ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව""
(Software/Hardware/Unlocking)
👉 රැකියාවක නිරත ඔබට අමතර ආදායමක් ලබා ගැනීමටත් රැකියාවක් නොමැති ඔබට ස්ථිර ආදායම් මාර්ගයකට පිවිසිය හැකි හොඳම මාර්ගයකි.....
👉මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැත..
👉වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක...
👉 පාඨමාලා අවසානයේ සහතිකයක්....
👉 පාඨමාලා කාලය මාස දෙකහමාරයි සතියට එක් දිනයි....
👉 දුරකථන අලුත්වැඩියාව සඳහා අවශ්‍ය මූලික උපකරණ කට්ටලය නොමිලේ....
👉 පාඨමාලාව මීගමුව/ කළුතර/ මාතර/ කොට්ටාව යන නගර වල පැවැත්වේ...
👉අප්‍රේල් සහ මැයි මස කණ්ඩායම සඳහා බඳවා ගැනීම දැන් සිදුකරන අතර ඒ සඳහා ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් අංකයට යොමු කරන්න
👉 දුරබැහැර සිටින අය සහ පාඨමාලාව ඉක්මනින් හැදෑරීමට කැමති ඔබට අපගේ කෙටි කාලීන දින 03 පුහුණු පාඨමාලාවට සහභාගි විය හැක....
👉 වසර14 කාලයක් දිවයිනේ වැඩිම ප්‍රදේශ කිහිපයක පාඨමාලාව පවත්වන්න ප්රමුඛ ආයතනය...
Flash Mobile Technology - Pathum Sir
Phoneclass.lk