ජංගම දුරකතන අලෙවි සැලක සියලුම බඩු විකිණීමට
▪️අඩි 4 show case 6
▪️cashier table 1
▪️repairinga table 1
▪️wall rack 8 අඩි 4*4.5
(සියලුම රාක්ක show case temperd glass වලින් සදා ඇත)
▪️රුපියල් 75000ක පමණ mobile phone accessories ඇත (cable, temperd , back cover, headset,charger, battry, ect)
🛑repairing tools
▪️relife RL M3T microscope
▪️Quick 2008 hot gun
▪️sunshine power supply
▪️GYM T210 bouth
▪️sunshine DT-19N multimeter
▪️Basic repairs වලට අවශ්‍ය සියලුම tools ඇත (open tools. Screwdrivers. Pasets, etc)
දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්තානයක් අවශ්‍ය නම් මෙතනම key money ලබා දී rent එක ගෙවාගෙන යාමට හැකී එසේ නැත්නම් ඉහත කී බඩු සියල්ලම ලබා දිය හැකි
සියලුම බඩු වල මිල ලක්ෂ 3.5 .ඇවිත් බලන්න වෙනසක් කරලා දෙන්නම්.
කලහේ වංචාවල ගාල්ල