✅ කලුතර ටවුමට නුදුරුව, පයාගල මලේගොඩ පාරේ, මනරම් වෙල් යායකට මුහුනලා, පර්චස් 25 ක ඉඩමේ ඉදි කල තෙමහල් නිවස ඉක්මනින් විකිනීමට..
✅ නිවස තුල 80 % පමන වැඩ නිම කර ඇත.
⚫ පහත සාලය සහ කුස්සිය tile කර නොමැත,
⚫ පඩිපෙලේ සහ Balconies වල ඇත් වැට ගැසා නැත.
⚫ Bathroom එකක් වැඩ නිම කිරීමට ඇත.
⚫ වැහි පීලී දමා නොමැත.
✅ 5 minutes to Malegoda Junction / Galle Road
✅ 15 minutes to Kalutara Town
✅ 5 minutes to Katukurunda Junction
✅ 15 minutes to Dodangoda Highway
Beautiful & Calm Environment
Facing Paddy Field & Children Park
80% Completed House
25 Perches land
5 Bedrooms (16 × 15 Large Room)
2 Bathrooms (1 Completed)
Large Living & Dining Area
Tv Lobby Area
Private Balconies
Large Garden
20 Feet Access Road
18 million
Price Can Negotiate