ලෝකෙට පේන්න හිනාවෙලා හිටියත් කාටවත් කියාගන්න බැරි, කාටවත් ඔබව තේරුම්ගන්න බැරි මානසික පීඩනයකින්ද ඔබ ඉන්නේ? ඒක මොනවිදියේ ප්‍රශ්නයක් උනත් හිත ඇතුලෙන් තනියෙන් දුක්විදින්න එපා අපි කතාකරමු.
දරුවන් තරුන , වැඩිහිටි අය වගේම සංක්‍රාන්තික ලිංගික අය මුහුනදෙන ප්‍රශ්න අපි කතාකරලා විසදුම් හොයමු. ඒ වගේම එක්තැන්වී මානසිකව වැටිලා ඉන්න ඔබේ වයසක දෙමව්පියන් සදහා නිවසට පැමින ඔවුන්ට උපදේශන සහය දියහැක.
බලපත්‍රලාභී උපදේශක වරියක් වන මම දෙස් විදෙස් පුහුණුව ලබා දේශීය මෙන්ම විදේශිය රටවල්වල අයට අවශ්‍ය පරිදි මාර්ගගත උපදේශනය සහ හමුවී සැසි සපයමින් සිටිමි
සම්බන්ද කරගැනීමට දුරකතන ඇමතුමක් දෙන්න