පදිංචියට මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමකින් යුත්, සියලුම නාගරික පහසුකම් සපිරි අගනා බිම් කොටස් වළස්මුල්ල නගර සීමාවෙන් දැන් මිලදී ගත හැක.
වළස්මුල්ල - වීරකැටිය ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි මෙම භූමිය, උසස් නේවාසික වටපිටාවක අත්දැකීම ඔබට සමීප කරයි.
100%ක් නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් (Approved Survey Plans).
තෙකලා විදුලිය (3-Phase Electricity) සහ පිරිසිදු නල ජල පහසුකම්.
ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව සකස් කළ පුළුල් තාර යෙදූ මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති.
බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් සමීප සහ පහසු ප්‍රවේශය.
රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු සහ පාසල් පද්ධතීන්ට ආසන්න, නිදහස් හරිත පරිසරය
මූල්‍ය සහ ගෙවීමේ සැලසුම් ,
එකවර මුදල් ගෙවීමේදී විශේෂ ආයතනික වට්ටම් ,
මුළු වටිනාකමෙන් 25%ක මූලික ගෙවීමක් සිදුකර, ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව (Interest-Free) ගෙවීමේ හැකියාව.
සියලුම ප්‍රධාන පෙළේ වාණිජ බැංකු මගින් සැපයෙන බැංකු ණය පහසුකම් (Bank Loan Facilities).
ඉක්මන් කරන්න, වටිනා බිම් කොටසක් අදම වෙන්කරවා ගන්න!