මල්වතු හිරිපිටියෙන් අඩක් නිම කල නිවසක් සමග පර්චස් 20ක බිම් කොටසක්. ලක්ෂ 40 යි
🏡 මල්වතු හිරිපිටියෙන් අඩක් නිමකළ නිවසක් සහ පර්චස් 20ක ඉඩම විකිණීමට!
📌නිදහස්, නිශ්ශබ්ද පරිසරයක ඔබේම කියා නිවසක් තනා ගැනීමට හෝ වටිනා ආයෝජනයකට
📍 ස්ථානය: මල්වතු හිරිපිටිය, කඳුමුල්ල
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 20
💰 මිල: රු. ලක්ෂ 40යි (සාකච්චා කල හැක)
🏠 නිවසේ විස්තර (අඩක් නිම කර ඇත):
විශාල සාලය
නිදන කාමර 2
කුස්සිය
🚘 ප්රවේශය සහ දුර ප්රමාණයන්:
අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය
📍මල්වතු හිරිපිටිය නගරයට කි.මී. 2.7 යි
📍වැලිවේරිය නගරයට කි.මී. 8 යි
📍මිරිස්වත්තට කි.මී. 10 යි
✨ නිරවුල් ඔප්පු සහ පහසු ප්රවේශ මාර්ග සහිතයි.
📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න:
Job no:15096