➤ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක්
➤ පදිංචියට සහ ආයෝජනයට සුදුසුයි
➤ පර්චස් 11.5 ක බිම්කොටස
➤ අඩි 15 පළල මාර්ගයට පිවිසුම ඇත
➤ නිරවුල් ඔප්පු සහිතයි
➤ සියලු අනුමැතියන් ලබාගත් ඉඩමකි
➤ ජලය සහ විදුලිය පහසුකම් ඇත
➤ සියලු නාගරික පහසුකම් ලබාගත හැක
➤ 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් පාරට මීටර් 900
➤ 143 කඩුවෙල - පිටකොටුව බස් පාරට මීටර් 800
➤ කඩුවෙල නගරයට කිලෝමීටර් 1
➤ මාලඹේ නගරයට විනාඩි 7
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)