සමාගමක ධාවනයෙන් ඉවත් කල Mitsubishi Pajero, 1989 වර්ෂයේ නිෂ්පාදිත සහ 1990 වර්ෂයේ ලියාපදිංචි පෙජරෝ රථය විකිණීමට... පළමු අයිතිය, 4D56 එන්ජිම, 4WD, A/C Power, Turbo, අලුත්වැඩියා කිහිපයක් සිදු කරගත යුතු ය. වැඩි විස්තර සදහා අමතන්න.