Mitsubishi montero for rent
Per day 13000/=
100km
Extra 120/=
Refundable deposit 80000/=
විශේෂ විස්තර ---
අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර පාරිභෝගිකයන් රැසක් සමග ඉතා සුහදශීලීව පවත්වාගෙන යන ආයතනයකි...
සෑම දැන්වීමකම වාහනයට අදාලව ලබාදීමේ ක්‍රමවේද දැන්වීමේ සදහන් කර ඇත
අප ආයතනයෙන් රථවාහන ලබාගැනීමට පාරිභෝගිකයන් විසින් ඔහුගේ/ඇයගේ පදිංචිය ,රැකියාව හෝ ව්‍යාපාර තහවුරු කර
ජල විදුලි බිල්පත්
රැකියා හැදුණුම්පත
ව්‍යාපාර ලියාපදිංචි
වලංගු රියදුරු බලපත්‍රය
ජාතික හැදුණුම්පත
ඇපකරු තොරතුරු
ඉදිරිපත් කළයුතු වේ.. වැඩිදුර තොරතුරු අපට දුරකථන මගින් විමසා ලබාගත හැක..