මිල- 465000/=
කැස්බෑව ( පොල්ගස්ඕවිට )
ඔරිජිනල් පොත
දිරැම් නොමැත
පේන්ට් හොඳයි
දාවනය හොඳයි
A142v GL model
ඔරියන්ට් එන්ජිම
බ්ලෝවර් වැඩ
Ac බඩු සියල්ල ඇත
ලයිසන් 2026/12
ඉන්සුවරන්ස් 2027/03
නිරවුල් ලියකියවිලි ( open papers/ id copy)
කරැනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.