🚗 URGENT SALE! Mitsubishi Lancer Fiore/Lancer Fiorland 1985 🚗
ඉක්මනට ගෙදරට ගෙනියන්න පුළුවන් සුපිරි Lancer එකක්!
විස්තර:
වර්ගය: Mitsubishi Lancer Fiore / Fiorland
නිෂ්පාදිත වසර: 1985
වර්ණය: White
ඉන්ධන: Petrol
ට්‍රාන්ස්මිෂන්: Manual
බොඩි කොන්ඩිෂන්: Clean, සුදු පාට පින්තාරු කරලා තියෙනවා
ඇලෝයි වීල්: තියෙනවා
නවතම වැඩ:
✅ New Engine - දැම්මේ ටික කාලෙකට කලින්, සද්දයක් නෑ, පික්අප් සුපිරි
✅ New Tires - ටයර් 4ම අලුත්, පාරේ යනකොට ෆීලින් එකම වෙනස්
✅ Engine, Gearbox 100% Condition
✅ Documents ඔක්කොම Clear, Updated
අමතර:
Sporty Stickers
Interior Clean
Daily Use වලට Perfect
Petrol කනවා අඩුයි
මිල: Rs. [ 1,300,000 ]
ගැනිමේ වටිනාකමට වඩා අඩුවට දෙනවා ඉක්මනට යන නිසා!
Location: [ පන්නල ]
Call කරන්න දැන්ම! Genuine Buyers Only Please.
WhatsApp Message
---