දුර ධාවනයට සුදුසුයි(highway ධාවන කරනවා)
A/C ඇත
ඇතුලත පිටත හොඳ තත්වයේ ඇත
ටයර් 4ම අලුත්
1300cc ධාරිතාව
ගියර් 4 මැනුවල්
දෙවෙනි පොත(පොත මගේ නමට ඇත)
ලයිසන් ඉන්ෂුවරන්ස් අලුත් කර ඇත
ලයිට් මිටර් සියල්ල වැඩ
පෙට්රල් ලිටරයට A/C දමා 12km වැඩ
17-84## නම්බර්
අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල
මිල 740,000.00