කිසිම අඩුපාඩුවක් නැති ඔරිජිනල්ම තත්වෙ වාහනයක්
එන්ජින් 100%
බොඩි 100%
රනින් 100%
පෙන්ට් 90%
ටයර් 90%
බැට්ට්රිය(amaron)වොරොන්ටිය අවුරුද්දක් ඇත
අපොස්ටින්,සීට් ඩෑශ් බොඩ් ඔරිජිනල් තත්වයේ ඇත
ලියකියවිලි සියල්ලම ඇත
අවුරුදු 9ක් නිවසේ පවිච්චි කරපු වාහනේ
(සියලුම record ඇත)
බන්ඩාරගම රයිගම තියෙන්නේ
11.20/--ක් කියන්නෙ මම
වාහනේ බලලම ගාන කතා කරමු