Grill grill front bumper bumper depan Mitsubishi triton 2024 rally art
ඔයාගෙ L200 එකටත් මේ වගේ ලස්සන Ralli art Front Grill එකක් හොය හොය ද හිටියෙ?
ආයෙ හොයන්න දෙයක් නැහැ. මෙන්න තියෙනව අපේ අලුත්ම Stock එක.
ලංකාව ඇතුලෙ හොදම Cab Modification Items හොයනව නම් ඒ Bheeshma Auto Style අපි ගාව විතරයි.
තියෙන්නෙ Cab එකක් නම් දැන්ම Bheeshma Auto Style අපිට කතා කරන්න. අලුත් ද පරන ද අදාලම නැහැ. අපි දෙන්නම් සුපුරි Modification එකක්