පදින තත්වය හොඳටම තියෙනවා.
දුර ධාවනයට සුදුසුයි.
තෙල් 14ක්වැඩ.
ඉදිරිපස ටයර් සහ බැටරිය අළුත්.
සුලු දිරුම් හතරක් තියනව.
ලයින්ස් 2026.09 දක්වා.
ෆුල් ඉන්සුවරන්ස්.
දොර 5.
වැලිගම හේන්වල තියෙන්නෙ.