🚚 Mitsubishi Buddy Lorry (Modified) for Sale! 🔥🇯🇵
ආසාවට හදපු, සුපිරි කන්ඩිෂන් Mitsubishi Buddy ලොරි රථයක් විකිණීමට! 😎
මේක නිකන්ම ලොරියක් නෙවෙයි, modified පෙනුමක් තියෙන, වැඩ දාන්න කියාපු භාණ්ඩයක්.
✅ Model: Mitsubishi Buddy Lorry
✅ Year: 2000 (YOM) / 2005 (Registered)
✅ Registration: CP LA - 2xxx
Special Features: ✨
Engine & Running 100% (සුපිරියටම දුවනවා 🚀)
Eye-catching Modified Look with Stickers (RedSuns / JDM Style)
Blue Tinted Headlights & Custom Grill
Original Book & Clear Documents 💯
ගෙදර වැඩට, බිස්නස් වැඩට වගේම තමන්ගේ පාඩුවේ ගමනක් යන්නත් මරු වාහනේ. නිකන් ඉදල වැඩක් නෑ ඇවිත් බලලා පදින්න!
💰 Price: Rs. 2,450,000/= (ලක්ෂ 24.50 යි - ගණන් කතා කරගන්න පුළුවන්)
වැඩි විස්තර සඳහා
📍 Location: Bandarawela