මිරිස්ස සංචාරක කලාපයට අයත් ඉඩමක් විකිණීමට ඇත (ID:MR01S)
# ඉඩමේ විශාලත්වය- පර්චස් 39.5
# අසල්වැසි - හොඳයි
# හිමිකම් තත්ත්වය- බිම්සවිය පළමු පන්තියේ ඔප්පුව
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 12 ප්රවේශ මාර්ගය
# මෙය ඉතා ජනප්රිය සංචාරක ප්රදේශයකි
# එය හෝටලයක් හෝ ආගන්තුක නිවසක් ඉදිකිරීමට සුදුසු ස්ථානයකි.
# ආසන්න ස්ථානවලට ඇති දුර - කොළඹ - ගාලු පාර , ප්රධාන මාර්ගයට ඇති දුර මීටර් 50
මිරිස්ස වෙරළට විනාඩි 5කින් ලඟා විය හැක.
වැලිගම වෙරළට විනාඩි 10කින් ලඟා විය හැක.
මාතර නගරයට මිනිත්තු 20යි.
# වැඩි විස්තර සඳහා කරුණාකර ඕනෑම අංකයකට WhatsApp කරන්න.