🌿 පර්චස් 12 ක් – ලක්ෂ 19.20/- සිට 💎
🏡🌾 මීරිගම – මීගමුව ප්රධාන මාර්ගයට කි.මී. 1.5 දුරින්,
🌿🍃 සුන්දර වෙල්යායකට මුහුණලා 🤩පිහිටි අගනා නේවාසික බිම් කොටස් 2ක් විකිණීමට ඇත.
📐 පර්චස් 12 & 12.5 🏡
⚡ විදුලිය
💧 ජල පහසුකම්
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📜 ප්රාදේශීය සභා අනුමත බිම් සැලසුම්
🌅🌿 නිස්කලංක,වැදගත් වටපිටාව
💼📈 අනාගතයට වටිනා ආයෝජනයක්
🛣️මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅ බාදුරාගොඩ හගවත්ත පාරෙන්
✨🏡 ඔබගේ සිහින නිවසටත්, සුරක්ෂිත ආයෝජනයකටත් හොඳම තේරීම! 💚
Job-EE- YS- L - 15002