මීරිගම නගරයටත් අධිවේගී පිවිසුමටත් පහසුවෙන් ළඟා වීමට හැකි සියලුම පහසුකම් සහිත මීරිගම වේයන්ගොඩ 191 බස් මාර්ගයට මුහුණලා බිම් කොටස් විකිණීමට
✅මල්ලැහැව හංදියට මීටර් 800යි.
✅මීරිගම නගරයටම විනාඩි 10 යි.
✅කොළඹ - නුවර පාරට 3.5km.
✅වේයන්ගොඩ නගරයට හා දුම්රියපොළට විනාඩි 10යි.
✅නිට්ටඹුව නගරයටත් පහසුයි
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉මූලික ගෙවීම ලක්ෂ 6ක් ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට
👉බැංකු ණය පහසුකම් සමගින්