Prime residential land plots for sale in Minuwangoda!
Located just 100m from the Katunayake –Veyangoda Main Road, in a peaceful , flood-free environment bordered by scenic paddy fields. Ideal for building your dream home or securing a high-value investment.
💠 Project Highlights -
🏠 29 Residential Plots Available.
🚰Pipe-borne water (NWSDB).
⚡ Electricity connection.
🚍 200m to Katunayake – Veyangoda Bus Route.
📍 3km to Minuwangoda Town.
🏥 2km to Minuwangoda Base Hospital.
✈ 10 mins to Bandaranaike International Airport.
🛣 Quick access to Colombo – Katunayake Expressway.
⭐ 100% Flood-free location.
💰 Payment Options -
✅ Reservation: Rs. 100,000/-.
✅ Special discount for full payment .
✅ Assetline Finance Speed Loan facility available.
" නිව් සිටි “- මිනුවන්ගොඩ" ඩේවිඩ් පිරිස් සමුහ ව්‍යාපාරයේ ඇසට්ලයින් ලෑන්ඩ්ස් සංවර්ධනය කරන ලද නවතම නේවාසික ව්‍යාපෘතිය වන අතර එය කටුනායක - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් පිහිටා ඇත. මෙම දේපළ දර්ශනීය කුඹුරුවලින් අලංකාර ලෙස මායිම් වී ඇති අතර , සන්සුන් හා ප්‍රබෝධමත් පරිසරයක් ඔබට ලබා දෙන අතර ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට කදිම ස්ථානයකි.
ඉඩම් ව්යාප්රතියේ සිට මිනුවන්ගොඩ නගරය , මූලික රෝහල සහ ප්රමුඛ රජයේ පාසල් වන ජනාධිපති විද්‍යාලය, නාලන්ද පිරිමි මධ්‍ය විද්‍යාලය සහ නාලන්ද බාලිකා මධ්‍ය විද්‍යාලය - මිනිත්තු 5 -10 ක කෙටි දුරකින් පිහිටා ඇත.
ව්‍යාපෘතියේ විශේෂාංග
o නේවාසික ඉඩම් කට්ටි 29
o නල ජලය (NWSDB)
o තෙකලා විදුලි සම්බන්ධතාවය
o කටුනායක - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 100
o මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 3
o මිනුවන්ගොඩ මූලික රෝහලට කිලෝමීටර 2
o බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට මිනිත්තු 10
o කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 10
ගෙවීමේ ක්‍රම
o රු. 100,000/- (ලක්ෂයක්) ගෙවා ඉඩම වෙන්කර ගත හැකිය
o මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
o Assetline Finance කඩිනම් ණය පහසුකම්