මිනුවන්ගොඩ සහ ගම්පහ නගරයන්ට මැදිව සුන්දර වෙල්යායකට මුහුනලා නිස්කලන්ක පරිසරයකින් පර්චස් 16.7ක අගනා ඉඩමක් විකිණීමට.
📍 ඉඩමේ තොරතුරු :
🛑ජෝති ගුනරත්න සමාගම විසින් 2023 වර්ෂයේ කැබලි කර වෙන්දේසි කල ඉඩමකි.
ප්රවේශ මාර්ග: ප්රධාන මාර්ගයේ සිට ඉඩමට ප්රවේශ මාර්ගය ආරම්භයේ පළල අඩි 24ක්ද ඉඩමට ප්රවේශය අඩි 15 ක්ද වේ. සියලු මාර්ග හා කාණු පද්ධථි කොන්ක්රීට් අතුරා සංවර්ධනය කර ඇත.
ප්රමාණය: පර්චස් 16.7
අනුමැතිය: ප්රාදේශීය සභා අනුමැතිය සහිතයි
පරිසරය: නිදහස් නිශ්ශබ්ද වැදගත් නේවාසික වටපිටාවක් සහිතව වෙල්යායකට මුහුනලා පිහිටි ඉඩමකි.
🚗 ඉඩමේ පිහිටීම සහ ප්රධාන ස්ථාන :
982 ගම්පහ - මරදගහමුල බස් පාරට ආසන්නව.
ඉඩමේ සිට 👉
ප්රධාන කටුනායක - මිනුවංගොඩ පාරේ පන්සල් හන්දියට කි.මී. 1 යි
ගල්පොත්ත හන්දියට කි.මී. 2 යි
මිනුවන්ගොඩ නගරයට කි.මී. 5 යි
ගම්පහ නගරයට කි.මී 8යි
නයිවල නගරයට කි.මී. 4 යි
උඩුගම්පොළ නගරයට කි.මී 3.5යි.
කටුනායක ගුවන්තොටුපොළ, මීගමුව, නිට්ටඹුව සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 30ක් තුළ පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
විදුලිය සහ පහසුකම් සහිතයි