අංග සම්පුර්ණ කාමර 3 (1 A/C), නාන කාමර 3 නිවස විකිණීමට
• වායු සමනය (AC) කල ප්රධාන කාමරය,
• හිරු බලයෙන් ක්රියා කරන උණු වතුර පද්තිය
• විශාල වැරන්ඩාව, උසස්ම තත්වයේ ටයිල් සහ සිවිලිම
• වට තාප්ප ගේට්ටු සහිත පර්චස් 20 ඉඩම
• මිනුවන්ගොඩ කොළඹ පාරේ පොල්වත්ත හන්දියේ සිට කිලෝමීටර් 2
• කලහුගොඩ පාරේ මීටර් 700. නිවස තෙක් අඩි 15 කොන්ක්රීට් මාරග
• කටුනායකට විනාඩි 12, කොළඹට විනාඩි 40යි, මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 4
• පිරිසිදු සින්නක්කර ඔප්පු
• ප්රවේශ මාර්ග තුනකින් නිවසට ලඟා විය හැක
Minuwangoda Katunayake Kalahugoda Udawala single story AC house for sale
• Land extent: 20 Perches. Land covered with walls. 15 feet access tar road upto the house
• 2200 Sq. Ft. single story, 3 bedrooms, 3 bathrooms, Living area, Dining area, Kitchen, Large Verandah, front garden.
• Complete clay bricks made house.
• Air conditioned master bed room, Solar hot water in bathrooms.
• Fixed line Telephone
• 500m to Colombo – Kurunegala bus route. 15 mins to Airport and Highway,
• Interlock paved garden
• High-end neighborhood.