📍 MINUWANGODA AREA - READY TO USE FOOD BUSINESS FOR SALE 🍿🍔🥤
🍿💰 මාසිකව රු. 50,000 – 100,000 අතර ශුද්ධ ලාභයක් (Net Profit) ලබා දෙන, දැනටමත් පවත්වාගෙන යන Ready-to-Use Food Business එකක Food Stall එකක් විකිණීමට ඇත.
දැනට Minuwangoda ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම Food Business Stall එක විකිණීමට ඇත.
( දැනට පවත්වාගෙන යන ස්ථානයේම වූවද Business එක දිගටම කරගෙන යා හැක. )
මෙම Stall එක Popcorn Business, Burger Shop, French Fries, Juice Bar, Hot Dog, Bubble Tea, Snacks & Fast Food ඇතුළු ඔබ කැමති ඕනෑම Food Business එකක් සඳහා භාවිතා කළ හැක.
💰 මිල
🔸 Stall එක පමණක් – Rs. 295,000/-
🔸 Stall + Popcorn Business සඳහා අවශ්‍ය සියලු Equipment සමඟ – Rs. 365,000/-
📍 දැනට පවතින Minuwangoda Location එකේ මෙම Business එක සාර්ථකව පවත්වාගෙන යන අතර, සාමාන්‍යයෙන් මාසික ආදායම රු. 200,000 – 300,000 අතර වේ.
(අලෙවිය, කාලසීමාව සහ ව්‍යාපාරය කළමනාකරණය කරන ආකාරය අනුව ආදායම හා ලාභය වෙනස් විය හැක.)
✅ Business එක ඉක්මනින් භාරගෙන, ඉක්මනින්ම ක්‍රියාත්මක කළ හැක.
📍 Location: Minuwangoda
📞 වැඩි විස්තර සඳහා:
📩 Inbox හෝ Call කරන්න. Genuine Buyers Only.