🌿🏡 ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! 🏡🌿
📍 කටුනායක ගුවන්තොටුපළ මාර්ගයට මුහුණලා – මිනුවන්ගොඩ, දෙවළපොළින් නේවාසික බිම් කොටස් විකිණීමට!
✨ ආයෝජනයටත්... පදිංචියටත්... හොඳම තේරීම!
📌 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
✈️ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට – විනාඩි 15
🛣️ වේයන්ගොඩ ඉදිවෙන අධිවේගී පිවිසුමට – විනාඩි 10
🚌 කටුනායක – නිට්ටඹුව සහ මීගමුව – නුවර අඛණ්ඩ බස් සේවාව
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නළ ජලය
✅ නිරවුල් ඔප්පු
✅ ප්‍රාදේශීය සභා අනුමත සැලසුම
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
✅ පුළුල් කාපට් කළ මාර්ග
💳 පහසු ගෙවීම් ක්‍රම
✔️ මාස 24ක් දක්වා පොළී රහිත වාරික
✔️ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✔️ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
📩 හෝ WhatsApp පණිවිඩයක් එවන්න.