මිනුවන්ගොඩ නයිවල 211 බස් පාරට මායින්ව ව්යාපාරික හා නේවාසික බිම්කොටස් පහසුගෙවීමේ ක්රමයට මිනුවන්ගොඩ ,නයිවල,ගම්පහ,දියුලපිටිය ,වේයන්ගොඩ් සියලුම නගරන්ට මැදිව ආයෝනයට හා පදිංචිටයට බිම්කොටස්
කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,නලජලය ,තෙකලා විදුලිය ,පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් 20%ගෙවා ඉතිරියට වසකින් පොලී නැතිව කැමතිවිදිහට ගෙවන්න.
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්