ආඩිඅම්බලමෙන් සුවපහසු නවීන දෙමහල් නිවසක් විකිණීමට ✨
මීගමුව - මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට සමීප, නිස්කලංක පරිසරයක පිහිටි මෙම අලංකාර නිවස පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසද ඉතා සුදුසුය. Airport, මිනුවන්ගොඩ සහ මීගමුව නගර වෙත ඉතා පහසුවෙන් ලඟාවිය හැක.
🏠 නිවසේ විශේෂතා
▪️ ඉඩම් ප්‍රමාණය - පර්චස් 15
▪️ නිවසේ ප්‍රමාණය - 2500 Sq.ft (Veranda සමඟ)
▪️ නිදන කාමර 05
▪️ නාන කාමර 03
▪️ විශාල සාලය
▪️ පහසුකම් සහිත මුළුතැන්ගෙය
▪️ ඉදිරි වැරෙන්ඩා
▪️ වටතාප්ප සහ ආරක්ෂිත ගේට්ටුව
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය සහ ලිං ජලය
📍 මීගමුව - මිනුවන්ගොඩ (245) බස් මාර්ගයට 1.3Km
📍 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට 5Km
📍 මිනුවන්ගොඩ නගරයට 4.5Km
📝 අනුමත ලියකියවිලි සහිතයි.
වසර 3කට පමණ පෙර නිමකරන ලද මෙම නවීන නිවස ඔබේ පවුලට සුවපහසු ජීවිතයක් ලබාදීමට සූදානම්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න