මිනුවන්ගොඩ නගරයට පහසුවෙන් ළඟාවිය හැකි කටුනායක ගුවන්තොටුපොළ මාර්ගයට ඇවිද යන දුරින් සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවකින් සමන්විත නේවාසික පදිංචියට ඉතාම සුදුසු බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත.
ඉඩමේ සිට👇
✅ගම්පහ - මරදගහමුල 982 බස් මාර්ගයට මුහුණලා
✅කටුනායක ගුවන්තොටුපළ මාර්ගයට මීටර් 900යි.
✅මිනුවන්ගොඩ නගරයට විනාඩි 5යි
✅වේයන්ගොඩ නගරයට හා අධිවේගී පිවිසුමට. විනාඩි 10යි.
✅නිදහස් හා සාමකාමී වටපිටවක්
✅ස්වාභාවික ආපදාවලින් තොර ප්රදේශයක්
🔻ඉඩමට
🔰තෙකලා විදුලිය
🔰නල ජලය/ළිං ජලය
🔰කොන්ක්රීට් කළ පුළුල් මාර්ග
🔰තැනිතලා බිම් කොටස්
🔰ප්රාදේශීය සභා අනුමැතිය.
🔰නිරවුල් ඔප්පු.
🔰කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
🔻ගෙවීමේ ක්රම
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
👉පොළී නැතිව ගෙවන්න අවුරුදු 2ක්
👉පහසු ගෙවීමේ ක්රම රැසක්
👉බැංකු ණය පහසුකම් (වසර 25ක් දක්වා)