මිනුවන්ගොඩ, කොටුගොඩ හි සුඛෝපභෝගී දෙමහල් නිවසක් ගෘහ භාණ්ඩ සහිතව විකිණීමට ඇත. (ID : MNGD002S)
🏛 නිදන කාමර : 4 යි.
🏛 නාන කාමර : 2 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් මිලියන 65 යි. (මිල ගණන් සාකච්ඡා කළ හැකිය.)
🏛 ඉඩම් ප්රමාණය: පර්චස් 40 (මෙම දේපළ පර්චස් 20 බැගින් වූ ඉඩම් කොටස් දෙකකින් සමන්විත වේ. ඉන් එක් කොටසක මෙම නිවස පිහිටා ඇත.)
🏛 නිවසේ විශාලත්වය: වර්ග අඩි 2500 ක් පමණ ආසන්න වශයෙන් ඇත.
🏛 වායු සමීකරණය (AC) සහිත ප්රධාන නිදන කාමරය
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය (නවීන පෙනුම ලබා දෙන පැන්ට්රි කබඩ් ගසා නිමවා ඇත)
🏛 විදුලිය සහ ජල පහසුකම් ඇත.
🏛 මුළු නිවසම ගෙබිම ටයිල් කර ඇත, පඩිපෙල සඳහා ලී පටි යොදා ඇත.
🏛 උණු වතුර පහසුකම් ඇත.
🏛 උඩු මහලේ සියලු නිදන කාමර සඳහා බැල්කනි ප්රවේශයන් වෙනම පිහිටා ඇත.
🏛 ඉහළ නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
🏛 රෝලර් ගේට්ටුවක් සහ තනි කුඩා ගේටුවක් පිවිසුම සඳහා ඇත.
🏛 ඉඩකඩ සහිත පහසුවෙන් නඩත්තු කල හැකි ගෙවත්ත.
🏛 ලේඛන: නිරවුල් ඔප්පු සහ ලේඛන ඇත. අනුමත නිවාස සැලැස්ම සහ COC ලබාගෙන ඇත.
🏛 ළඟම ස්ථානවලට දුර:
📍 සියඹලාපිටිය - ඕපාත ප්රධාන මාර්ගයට මිනිත්තු 2ක් පමණි,
📍 කොටුගොඩ හන්දියට කිලෝමීටර් 5.4 යි.
📍 මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 5.7 යි.
📍 උඩුගම්පොල හන්දියට කිලෝමීටර් 7.3 යි.