Jobs
🌟 Mini Supermarket එකක් සඳහා Helper කෙනෙකු අවශ්‍යයි 🌟
👤 තනතුර: Helper
📌 අවශ්‍යතා:
✅ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කිරීමට හැකි
✅ පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කළ හැකි
✅ පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය ලබා දේ
💼 ප්‍රධාන වැඩ කටයුතු:
• භාණ්ඩ සැකසීම හා රාක්ක සකස් කිරීම
• පාරිභෝගික සේවාව සඳහා සහය වීම
• දෛනික වෙළඳසැල් කටයුතු සඳහා සහය වීම
💰 වැටුප: රු 65000 සිට ඉහලට
🎁 පහසුකම්:
• නවාතැන් ලබාදේ
• ආහාර ලබාදේ
📍 වැඩ කරන ස්ථානය:
New Lucky Traders, Horagolla jontion, Marawila
⏰ වැඩ කරන වේලාව:
8.30am - 9.30pm
✨ රැකියා අවස්ථාවක් 🛒