බෝල කැටයක් වගේ shihtzu බබෙක් ඔයාගෙම කරගන්න ඔයා කැමතිද original colors තුනේ චප්පන් හොම්බක් තියන mini shihtzu බබාලා 😚 කිසිම ලෙඩක් නැති 100% නිරෝගි, ක්රියාශීලී, හා හුරතල් පැටවුන් වගකීමක් සහිත තැනකින් බය නැතුව ගන්න දැන් ඔයාටත් පුලුවන්. ඇවිල්ලා පැටවුන් එක්ක අම්මලා තාත්තලාවත් බලලා ගන්න පුලුවන් නිසා හිතේ සැකයක් තියාගන්න ඕනෙත් නෑ. Pet shop සදහා විශේෂ මිල අඩුකිරීම්. මීගමුව කදිරාණ. අදම කතා කරන්න normal call or whatsapp