මෙම බහු කාර්ය සැහැල්ලු කෘෂිකාර්මික යන්ත්රය මගින් වල්පැළ නෙළීම කානු කැපීම පොළොව සීසෑම සිදුකළ හැක. 12V බැටරියක් මගින් පණ ගන්වා ඩීසල් වලින් ක්රියාත්මක වන අශ්ව බල 12HP එන්ජින් ධාරිතාවක් ඇති යන්ත්රයකි.
මෙම යන්ත්රය අලුත්ම තත්ත්වයේ පවතින අතර පැය කීපයක් පමණක් ක්රියාත්මක කර ඇත.