Mini Cafe with Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System | Budget Package
⏩ Package Includes:
✔️ Offline POS Software
✔️ 22” Normal Monitor (Used)
✔️ Core i3 4th Gen CPU – 8GB RAM / 500GB HDD (Used)
✔️ 650V Brand New UPS
✔️ 58mm POS Thermal Printer
✔️ POS Cash Drawer
✔️ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දීර්ඝ ඉතිහාසයක් සහ වසර ගණනාවක පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd විසින්,
ඔබ සතුව ඇති Budget එකට ගැළපෙන POS System එකකට අදම එකතු වන්න.
🔸 ඔබගේ Café හෝ Juice Bar ව්‍යාපාරය Smart & Modern විදියට කළමනාකරණය කරමු.
POS System එකක් තෝරාගැනීමේදී මේ කරුණු සලකා බැලුවාද?
01️⃣ ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවාද?
02️⃣ ආයතනය ආරම්භ කර කොපමණ කාලයක්ද?
03️⃣ ආයතනයට විශ්වාසදායී ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවාද?
05️⃣ නිශ්චිත කාර්යාල ලිපිනයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් පවතිනවාද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
08️⃣ භාණ්ඩ සඳහා Warranty / Guarantee ලබාදෙනවාද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාවක් තිබේද?
🔟 ආයතනය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තැබිය හැකිද?
👉 දිනපතා ගණන් ගැටලුද?
👉 Stock Balance හරි නැද්ද?
👉 Accounts හදලම දවස ඉවරද?
👉 Sales අඩුවෙලාද?
🔸 මේ සියල්ලටම එක් විසඳුමක් = හොඳ POS System එකක්
Software & System විශේෂතා
🔸 අප විසින් Develop කරන POS Software එක English Language වලින් ලබා ගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Custom POS Software නිර්මාණය කර දියුණු කරගත හැක.
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ විශ්වාසදායී සේවාවන් සමග වෙනස ඔබම දැනගන්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 දේශීය හා විදේශීය පාරිභෝගික විශ්වාසය දිනාගත්
RK Enterprises Pvt Ltd වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු,
අප ආයතනය විසින් එයට ජීවිතකාලය පුරාවටම සහයෝගය ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැකි නමුත් සමාන කළ නොහැක.
POS Software එක හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Balance දැනගැනීම
⭕ Expiry Date වාර්තා
⭕ දවසේ ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව දැනගැනීම
⭕ Discount Calculation
⭕ Accounts & Accounting Reports
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-Order Items List
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Management
⭕ ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් වේගයෙන් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
👉 අදම POS System එකකට මාරු වෙන්න.
✔️ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් පහසු කරගන්න
👉 RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ඔබට ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක
👉 AnyDesk හරහා Remote Support ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සමග
RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Mini Cafe & Juice Bar – POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70011 days
Mini Cafe and Juice Bar Pos Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70022 days
Mini Cafe with Juice Bar POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,7002 days
Mini Cafe with Juice Bar POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70017 days
