Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
⏩ **Offline POS Software + 22” Normal Monitor (Used) + Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
650VA Brand New UPS + 58mm POS Printer + Cash Drawer + 2D Handheld Wired Barcode Scanner**
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහ විශ්වාසදායී පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වන අප ආයතනය විසින්,
පාරිභෝගික ඔබගේ අයවැයට ගැලපෙන, කාර්යක්ෂම සහ භාවිතයට පහසු POS Billing System එකක් අදම හඳුන්වා දෙයි.
🔸 අඩු වියදමින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගනිමින්,
ඔබගේ Café / Juice Bar ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කිරීමට අප සමඟ එකතු වෙන්න.
🔍 POS System එකක් මිලදී ගැනීමට පෙර ඔබ මෙවැනි කරුණු සලකා බැලුවාද?
01️⃣ ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ එම ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ විශ්වාසදායී ඉතිහාසයක් (Track Record) පවතිනවද?
04️⃣ Company Profile එකක් සහ නීත්‍යානුකූල ලියාපදිංචිය තිබේද?
05️⃣ ස්ථිර භෞතික ලිපිනයක් සහ කාර්යාලයක් පවතිනවද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් සහිතද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතින නීත්‍යානුකූල ආයතනයක්ද?
08️⃣ මිලදී ගන්නා භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 නිතර Stock අවුල් වෙනවද?
👉 නිවැරදි Stock Balance එකක් නොපෙනෙයිද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales ප්‍රතිඵල සතුටුදායක නැද්ද?
🔸 System / Billing Software එකක් තෝරාගැනීමේදී,
දිගු ඉතිහාසයක් සහ විශ්වාසදායී සේවාවක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන POS Software – English Language එකෙන් ලබා ගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව,
ඕනෑම Business Type එකකට Customize කර POS Software එක නිර්මාණය හා වැඩිදියුණු කිරීම අප විසින් සිදු කරයි.
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ විශ්වාසදායී සේවාවන් සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී,
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී,
විශිෂ්ට සේවාවක් සහ දිගුකාලීන සහාය සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 Software එක තෝරාගත් පසු,
එම Software එකට ජීවිත කාලය පුරාවට අපගේ වගකීම සහ සහාය හිමිවේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක.
📊📈📉 අපගේ POS Software මඟින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම්
⭕ වේගවත් හා නිවැරදි බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම සහ ලාභය ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ Discounts Automation
⭕ ගිණුම්කරණය (Accounting)
⭕ Supplier & Customer විස්තර
⭕ Remaining Stock & Re-Order Alerts
⭕ දෛනික වාර්තා ලබාගැනීම
⭕ Service Management
⭕ පැහැදිලි English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්, ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ව්‍යාපාරය පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුම නොමැති අයෙකුට වුවද භාවිතයට ඉතා පහසුයි.
✔ ගැටලුවක් ඇතිවූ විට AnyDesk හරහා Remote Support ලබා දේ.
✔ පළපුරුදු කණ්ඩායමක් ඔබට සම්පූර්ණ සහාය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Mini Café and Juice Bar POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70015 days
Mini Café and Juice Bar POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70015 days
Mini Café and Juice Bar Pos Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70023 days
Mini Café & Juice Bar POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70011 days
